Breaking News
Loading...
July 27, 2012

Info Post
ජනාධිපති ව්ලැඞ්මීර් පූටින්ගේ දේශපාලනයට විරුද්ධව සංගීත සංදර්ශන පැවැත්වුයේ යැයි පවසා  එරට තරුණියන්ගෙන් සැදුම්ලත් ජනපි‍්‍රය
පුසියෙට්ස් සංගීත කණ්ඩායමේ සංගීත ශිල්පිනියන් හට වසර  හතක සිරදඬුවම් ලබාදීමට එරෙහිව රුසියානු ජාතික කලාකරුවකු වන පීටර් පැවෙන්ස්කි තම කටට මැහුම් දාගනිමින් ආණ්ඩු විරෝධි විරෝධතාවයක නිරත විය.

ශාන්ත පිටර්ස්බර්ග් නුවරදී ඔහු මෙම විරෝධතාවයේ නිරතවිය. පෙරදින ඇමරිකාවේ අතිශයින් ජනපි‍්‍රය  රෙඞ්හොට් චිලි පෙපර්ඩි සංගීත කණ්ඩායම මොස්කව් නුවර පැවති ප‍්‍රසංගයේදී ප‍්‍රසියෙට්ස් සංගීත කණ්ඩායමේ ටී ෂර්ට් ඇද ඔවුන්ද මෙම සිරගත කිරීමට එරෙහිව තම විරෝධය පළ කළේය.