14 දෙනෙකු මියගොස් තවත් 35 දෙනෙකුට තුවාල...
බැට්මෑන් චිත‍්‍රපට මාලාවේ නවතම චිත‍්‍රපටය වන බැට්මෑන් ඩාර්ක් නයිට් රයිසස් චිත‍්‍රපටයේ මංගල දර්ශනයට කඩා වැදුණු තුවක්කුකරුවෙකු සිදුකළ වෙඩි තැබීමකින් 14 දෙනෙකු මියගොස් තිබෙනවා.
තවත් 35 දෙනෙකු මෙහිදී තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මංගල දර්ශනය පැවති ඇමරිකාවේ – ඩෙන්වර්හි සිනමා ශාලාවට ඇතුළු වූ මුහුණු ආවරණය කරගත් තුවක්කරුවෙකු මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.
බැට්මෑන් මංගල දර්ශනයේදී ම 14 ක් මරුට ( Video )
Info Post