Breaking News
Loading...
July 19, 2012

Info Post
ගම්වාසියකුගේ මැදිහත්වීමෙන් පිඹුරා මෙල්ල කරලා...
පිඹුරා අල්ලාගන්නා අවස්ථාවේදී බල්ලකු ඌට ගොදුරැ වී සිටි අයුරු
අහුන්ගල්ල,බෝගහපිටිය ප්‍රදේශයේ  ගම්මානයක සිටි අඩි 15ක් පමණ දිගැති පිඹුරෙකු අල්ලා ගැනීමට ඵම ගම්වාසීන් සමත් වෙලා තියෙනවා.

පිඹුරා අල්ලාගන්නා අවස්ථාවේදී අසල නිවසක සිටි බල්ලකු ඌට ගොදුරැ වී සිට ඇති අතර ගම්වාසියකුගේ මැදිහත්වීමෙන් පිඹුරා මෙල්ල කරගැනීමට සමත්වෙලා තියෙනවා.

නමුත් පිඹුරාගේ වෙළාගැනීම නිසා සිදුවූ දැඩි මිරිකීම හේතුවෙන් අවසානයේදී සුනඛයා මරැමුවට පත්වෙලා.කෙසේ වෙතත් අවසානයේදී ගම්වාසීන් විසින් මෙම සිදුවීම පිළිබදව හික්කඩුව වනජීවී කාර්යාලයත් දැනුවත් කරලා තියෙනවා.