Breaking News
Loading...
December 1, 2012

Info Post
කොණ්ඩයේ දිග මේ වන විට මීටර් හතරයි...
බර කිලෝ දෙකයි...

කොණ්ඩය ශක්තිමත්...ශරීරයත්
නිරෝගීයි...

වියට්නාමයේ න්ගුයෙන් වෑන් චියන්  (85) වසර හැත්තෑවක් පුරා තම කොණ්ඩය නොකැපූ බව පවසනවා.
‘‘හොඳ ශක්තිමත් කොණ්ඩයක් මට තියෙනවා ඒ වගේම මගේ ශරීරයත් නිරෝගීයි. ඉතාම සරලව බුදු දහම අනුව මගේ ජීවිතය මම ගෙනියනවා‘‘
යැයි වෑන් කියනවා.

වෑන් ගේ කොණ්ඩය සහිත පින්තූරයක් පහතින්...