Breaking News
Loading...
November 26, 2012

Info Post
දින තුනකදි විසි ලක්ෂයක් නරඹලා…
දින 126කදී  හත්කෝටි අසූ ලක්ෂයක  ජනතාවක් යු ටියුබ් මාධ්‍ය ඔස්සේ රසවිදි ලොව ජනප‍්‍රියම ගීතය බවට පත්ව ඇති ගැන්ග්නම් ස්ටයිල් ගීතයට…

නිවසක නිදෑල්ලේ සිටින ගිරවකු ඵම නිවසේ රුපවාහිනි යන්ත‍්‍රය මත හිද ගැන්ග්නම් ස්ටයිල් ගීතයේ කොටස් මෙන්ම සංගීතයේ කොටස්ද ගයමින් නර්තනයත් සමගින් ඵම ගීතය රසවින්දේය.
එම විඩියෝ පටයක් යු ටියුබ් මාධ්‍යට නැවත ඵක් වුනා. දින තුනකදි  විසි ලක්ෂයකට වඩා වැඩි පිරිසක් ඵම වීඩියෝ පටයද නැරඹුවා.

එම යු ටියුබ් විඩියෝ පටය පහතින්…