Breaking News
Loading...
October 26, 2012

Info Post
ලොව ප‍්‍රකට සටන් නළුවෙකු වූ බෲස් ලී ගේ හොංකොං හි පිහිටි නිවස විකුණා දැමීමට සූදානම් වන බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේය.
මේ වනවිට එම නිවස කෞතුකාගාරයක් ලෙස පවත්වාගෙන යන අතර, නඩත්තු කටයුතු සිදුකිරීම සඳහා මුදල් නොමැතිවීම හේතුවෙන් එම නිවස අලෙවි කිරීමට තීරණය කර ඇත.

බෲස් ලී ගේ නිවස ඇමරිකානු ඩොලර් මිලියන 23 කට අලෙවි කිරීමට එහි වත්මන් හිමිකරු බලාපොරොත්තු වේ. මෙම නිවසේ සිනමා හලක් මෙන්ම, වටිනා පුස්තකාලයක්ද  ඇත.