කාමුක විනෝදාස්වාදය..
ලිංගයෙන් චිත‍්‍ර ඇඳ ප‍්‍රදර්ශනයක් තියලා...
සිය ලිංගේන්ද්‍රියෙන් සිතුවම් කරණයේ යෙදෙන පිකාසෝ අකා ටිම් පැච් ඕස්ටේ‍්‍රලියානු චිත‍්‍ර ශිල්පියෙකි.
ඔහු ඒ ආකාරයෙන් අඳින ලද විශේෂ ආලේඛ්‍ය චිත‍්‍රයක් වීනස් අන්තර්ජාතික පොළේ ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කොට තිබෙනවා.
කාමුක විනෝදාස්වාදය සහ ජීවන රටාව ප‍්‍රවර්ධනය කරන මෙම අන්තර්ජාතික උත්සවය මේ වසරේ බර්ලීනයේ දී පැවැත්වුනා.
ඔක්තෝම්බර් 21 වැනිදා දක්වා පැවැත්වූ මෙය ඒ ආකාරයේ විශාලම සැණකෙළිය බව පැවසෙනවා .
ලිංගයෙන් චිත‍්‍ර අදින පිකාසෝ..
Info Post