Breaking News
Loading...
April 22, 2012

Info Post
පාද හයක්‌ සහිතව උපත ලත් දරුවා පැය අටක ශල්‍යකර්මයකින් බේරා ගැනීමට පකිස්‌තාන් වෛද්‍යවරු සමත් වේ
පාද සයක්‌ සහිතව උපත ලත් දරුවකුගේ පාද හතරක්‌ ශල්‍යකර්මයක්‌ මගින් ඉවත් කිරීමට පකිස්‌තාන් වෛද්‍ය විශේෂඥයන් කණ්‌ඩායමක්‌ සමත්වී ඇත.

මේ ශල්‍යකර්මය කිරීමට පැය අටක්‌ ගත වී තිබේ. මේ සම්බන්ධව ප්‍රකාශයක්‌ කළ එම දරුවාගේ පියා වූ ඉම්රාන් ෂයින් තමා දුප්පතකු බවත් එහෙත් සිය දරුවා රැකගැනීමට පකිස්‌තාන් වෛද්‍යවරුන් ගත් උත්සාහය ගැන ප්‍රණාමය පුද කරන බවත් ප්‍රකාශ කර ඇත.