ලොව ජීවත් වන මිනිසුන් එකිනෙකා එකිනෙකාට වෙනස්, ආවේනික හැකියාවන් වලින් යුක්ත බව නොරහසකි. මේ එවෙනි වෙනස් හැකියාවකින් ලෝක වාර්තා පොතට එක්වූ පුද්ගලයෙකු ගැනයි.
The widest mouth measures 17 cm (6.69 in) and belongs to Francisco Domingo Joaquim “Chiquinho” (Angola).ලොව ජීවත් වන මිනිසුන් එකිනෙකා එකිනෙකාට වෙනස්, ආවේනික හැකියාවන් වලින් යුක්ත බව නොරහසකි. මේ එවෙනි වෙනස් හැකියාවකින් ලෝක වාර්තා පොතට එක්වූ පුද්ගලයෙකු ගැනයි.ඔහු වාර්තාව තැබුවේ ඔහුගේ කට පළල් කිරීමෙනි, ඔහුගේ කට සාමාන්‍ය පුද්ගලයෙකුට පළල් කල නොහෙකි තරම් ඔහුට පළල් කිරීමේ හැකියාව ඇත. නමින් ”ෆ්රැන්සිස්කෝ ඩොමින්ගෝ ජෝකියුම්” නම් ඔහු ඇන්ගෝල ජාතිකයෙකි. ඔහුගේ කට ඔහු අසාමාන්‍ය ලෙස 17cm ක් විශාල කරයි.
ගිනස් වාර්තාවට එක්වූ ලෝකේ ලොකුම කට
Info Post