Breaking News
Loading...
December 5, 2011

Info Post
ගොඩක් මනමාළියෝ කැමති තමුන්ගේ මංගල ඇඳුම බොහෝම පිරිසිදුවට ලස්සනට තියාගෙන තමුන්ගේ මංගල ඡායාරූප ගන්න.
ඒ වුනත් මේ මනමාළියෝ වෙනස් විදියකට කවුරුත් නොගන්න විදියේ මංගල ඡායාරූප ටිකක් ගන්න හිතුවා. බලන්නකෝ එයාලගෙ පින්තූරත්. බලලා මේ සම්ප්‍රදායෙන් බැහැරවීම ගැන ඔයාලගෙ අදහසත් comment කරන්නකෝ