මැලේසියාවේ වනාන්තරයකදී හමුවුණු මෙම අඩි 55ක දිගින් යුතු පිඹුරා හමුවී ඇත්තේ වනය හරහා නව මහාමාර්ගයක් ඉදිකරමින් සිටි කම්කරුවන් පිරිසකටය.
ඔවුන් බුල්ඩෝසර් යන්ත්‍ර මගින් වනය එළිකරමින් යද්දි එක්වරම පස් සමග ලේ මිශ්‍රව ඇති බව දැක තිබෙනවා, වැඩිදුරටත් පරීක්ෂා කරනවිට අති විශාල පිඹුරන් දෙදෙනක් දැක ඇති අතර එකෙකුට බුල්ඩෝසර් යන්ත්‍රයෙන් දැඩි හානි සිදුවී තිබෙනවා. ස්වල්ප වේලවකට පසු තුවාල වූ පිඹුරා මියගොස් ඇති අතර අනෙක් පිඹුරා නැවත වනයට පළාගොස් තිබෙනවා. මියගිය පිඹුරාගේ දිග අඩි 55ක් (16.7m) වන අතර බර කිලෝ 300කට වඩා වැඩි බවයි සඳහන් වන්නේ
අඩි 55ක් දිග පිඹුරෙක් හමුවේ
Info Post