හලාවත පම්බල ප්‍රදේශයේ පිහිටි කුකුළු ගොවිපළක කිකිළියක විසින් ග්රෑම් 140ක බරින් යුත් බිත්තරයක් දමා තිබේ.
නමුත් සාමාන්‍ය බිත්තරයක් ග්රෑම් 70-80ක් පමණ වෙයි. සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර දෙකක් හා ග්රෑම් 140ක් බරැති විශාල බිත්තරය
පහත ඡායාරූපයෙන් දැක්වේ.
කිකිළි බිත්තරයක් විශාලද මෙතරම්
Info Post