මෙම වෛරසයේ ඉලක්‌කය රහස් තොරතුරු ඒකරාශී කිරීමයි.
ප්ලේම් නමින් හඳුන්වන පරිගණක වෛරයක් සම්බන්ධව රුසියානු කැස්‌පර්ස් ආයතනය විසින් අනතුරු අඟවා ඇත.මෙම වෛරසය කාගේ නිර්මාණයක්‌දැයි හෙළිවී නැත.
මෙම වෛරසයේ ඉලක්‌කය රහස් තොරතුරු ඒකරාශී කිරීම යෑයි කැස්‌පර්ස්‌හි ප්‍රධානියාවූ විට්‌ලි කම්ලුක් පැවැසීය.
ප්ලේම් නමින් වෛරසයක් සුදානමින් සිටින්න - කැස්පර්ස්කි ආයතනය පවසයි
Info Post