May 18, 2013

Info Post
මෙම ගීතය මෙතෙක් දිනක් අපි අන්තර්ජාලය තුලින් විවිද රුප රාමු එක්කරන ලද වීඩියෝ තුලින් ඔබ අසන්නට ඇත...
ඒ වගේම ගීතයේ ඇති සරල බව නිසා එය අපුරු නිර්මාණයක් ඔබට සිතෙන්නට ඇත.ඒ බව තවත් තීව්ර කරමින් නිර්මාණ කරුවන් විසින් මියුසික් වීඩියෝවක් එළිදැක්වා ඇත.
නිර්මාණ රස විදීමේදී හා එහි තක්සේරුව රදා පවතින්නේ එම පුද්ගලයාගේ වින්දනීය හැකියාව,බිද්ධි ගෝචර භාවය මතය.නමුත් යම් නිර්මානයක පවතින සරල බව බොහෝ විට නිර්මාණයක් ප්‍රචලිත කිරීමට බොහෝ රුකුලක් වේ, සුනිල් පරේරා මහතා විසින් ගැයූ ˜‍නෝනේ මගේ සුදු නෝනේ හරි වැඩේ මෙමට වුනේ˜‍ ඉමහත් ජනප්‍රිය වුයේ එහි සරල බව හා තාත්වික නිර්මාණයක් වූ නිසාය

එසේම නිර්මාණ රස විදීමේදී එහි භාවිතයත් එහි පැවැත්මට වැදගත් යැයි මගේ අදහසයි.එසේනම් දෙරණ මියුසික් අවොර්ඩ්ස් හි සම්මාන ලැබූ ලොකු සීන් එපා ගීතයට වඩා මෙමෙ නිර්මාණයට පැවැත්මක් ඇති අලූ‍ත් තාලෙක නිර්මාණයකි...


Main, Music, Lyrics - Sjs
Mixing - Madhawa Hewawasam
Mastering - Madhawa Hewawasam
Video Director, Video Editor - Gagana Prathap Perera
Camera - Harsha Perera
Script - Dilini Perera


අනෙක් පැරණි නිර්මාන පහලින්


Comments (3)

Loading... Logging you in...
  • Logged in as
thalalle kolla's avatar

thalalle kolla · 619 weeks ago

patta pata pata
1 reply · active 619 weeks ago
ow ye ye nieyamae harima lassanae :*
මටනං මේක අල්ලන්නේ නැ බං සිරාවටම කියන්නේ

Post a new comment

Comments by