Breaking News
Loading...
December 13, 2012

Info Post
ඊයේ දින එනම් 2012.12.12 යනු කලක් ලෝක විනාසය සිදු වෙතැයි අපේක්ෂා කල දිනය වේ. ඊයේ දිනයද සාමන්‍යය පරිදි ගෙවී ගියත් 2012.12.12 දහවල් 12:12 ට ලංකාවේ රත්නපුර ප්‍රදේශයෙන් අපුරු දරු උපතක් සිදුවිය.

රත්නපුර මහා රෝහලේ ඉලක්කම් පහකින් සිදුවු සිදුවූ මෙම දරු උපත ලංකාවේ සිදුවූ එවැනි එකම දරු උපත බවට පත්විය හැකි බවට වාර්තා වේ.
මෙවැනි වෙලාවක දරු උපතක් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැතිව දියණියකට දරු ප්‍රසුතිය ලබාදී තිබුනේ රත්නපුර ප්‍රදේශයේ ගුරුවරියක වන ගයනි සුසන්තිකා (31) මහත්මිය විසිනුයි.

දැනටමත් ජෝතිශ්‍යවෙදින් විසින් මත පලකොට ඇත්තේ මෙම දියණියගේ කේන්ද්‍රය ඉතා බලගතු එකක් ලෙසය.


උපන් දිනය හා වේලාවට වඩා තමාට වටින්නේ දරු සම්පත බව ගයනි සුසන්තිකා මහත්මිය පවසන අතර දැරියගේ පියා වන වෘතියෙන් මැණික් ව්‍යාපාරිකයෙකු වන රුක්මන් ගුණතිලක මහතා පැවසුවේ තම බිරියත් තමාත් ලොව සිටින වාසනාවන්තම මවත් පියාත් බවට පත්වූ බවයි.