සර්බියානු ජාතිකයෙකු වන මිලාන් මරින්කොවික් තම බිරිඳගේ රහසිගතවූ අවසන් කැමැත්ත ඉටුකර ඇත්තේ සොහොන් කොතෙහි තම බිරිඳගේ ලිංගික අවයවය කැටයම් කිරීමෙනි.
වසර තුනකට පෙර මියගිය බිරිඳ මෙම ඉල්ලීම කර ඇත්තේ අවසන් කැමැත්ත ලෙසය.
ඇය මෙම ඉල්ලීම කිරීමට හේතුව වී ඇත්තේ අයගේ සැමියා කෙදිනක හෝ වෙනත් ගැහැනියක්
දෙස බැලීම වලක්වා ගැනීමය.
ඔබ තවත් ගැහැනියක් පසුපස යනවට මම අකමැතියි. මේ විදිය ඔයා මම ගැන මතකය හැමදාම තියා ගනීවි යනුවෙන් ඇය විසින් ලියන ලද ලිපියක සඳහන් ව ඇත.
මෙය නිවැරදිව ඉටුකිරීම පහසු කිරීම සඳහා ඔහුගේ බිරිඳ මිලෙනා විසින් ලිංගික අවයවයේ චායාරුප සහිත සවිස්තරාත්මක තොරතුරු ඉතිරිකර මියගොස් ඇත. බොහෝ ගල්වඩුවන් මෙම කටයුත්ත දෙවියන්ට එරෙහිවීමක් ලෙස සලකා ප්‍රතික්ෂේප කර ඇත.
නමුත් අවසානයේදී ඔහුට ගල්වඩුවකු මේ සඳහා එකඟ කරගැනීමට හැකි වී ඇත.
දැන් එය කතයුත්ත අවසානයි. එය සැබෑ අවයවයට සමානයි. දැන් ඇයගේ කොටසක් සැමදා මා සමගයි යනුවෙන් ඔහු තවදුරටත් ප්‍රකාශ කර ඇත.
බිරිඳගේ ලිංගික අවයවය සදාතනික සිහිවටනය ලෙස සොහොන් කොතේ කොටයි.
Info Post