ඊයේ පානදුර පිහිටි කමියුනිකේෂන් එකකදී සොරෙකු විසින් මාලයක් කඩාගන යෑමක් සිදුවුනා.
ෆැක්ස් එකක් යැවීමට පැමිණි කාන්තාවක් එහි කවුන්ටරය අසල රැඳී සිටින විට ඇයගේ පවුම් දෙකහමාරක් පමණ වටිනා මාලයක් කඩාගත් සොරා මෝටර් සයිකලයක නැඟී පලාගොස් තිබුණා.
එය එහි CCTV කැමරා පද්ධතියේ සටහන් වුනේ මෙලෙසින්.
පානදුරේ සිදුවූ චේන් කැඩීම
Info Post