Breaking News
Loading...
October 11, 2012

Info Post
ආරක්ෂක පටි නොමැතිව කඹයක් දිගේ ප්‍රංශයේ Grand Canyon හරහා ගමන් කිරීමට ඕස්ටේ්‍රලියානු ජාතිකයෙකු සමත් වී ඇත.
තිස්තුන් හැවිරිදි මික් කෙමේටර් මෙසේ ගමන් කර ඇත්තේ මීටර් 1000 ක් ගැඹුරු හෙළකට ඉහළිනි.
මෙම ගමනේදී ඔහු විසිවී යාමට තරම් දැඩි සුළඟකට මුහුණ දී ඇතත් කෙසේ හෝ මෙම අඩි 65 ක දුර කඹය දිගේ ගමන් කිරීමට මොහු සමත්වී ඇත.