October 14, 2012

Info Post
එකම රැලේ සිට රිය අනතුරකින් මිය ගිය බැල්ලීගේ සිරුර ළඟට වී
කිසිවකුටත් ළංවීමට නොදි රැකවල්ලා දා සිටින බල්ලෙක් රුසියාවේ ෆීලිපෝවකා ගම්මානයේ සිටි. මේ දෙදෙනා රෝමියෝ ජුලියට් වගේ යැයි ගැමියෝ කියති.

මේ බල්ලා සතියක් තිස්සේ බැල්ලියගේ සිරුර ළඟ තනි රකී. අධික සීතල නිසා සිරුර නරක් නොවී පවතී. තම ඉදිරිපස ගාත්වලින් විටෙක බැල්ලිව නැගිටුවන්නට මේ බල්ලා නොගන්නා උත්සහායක් නැත

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by