Breaking News
Loading...
October 27, 2012

Info Post
ලොව ජනප්‍රියම හා ප්‍රචලිතම පරිගණක මෙහෙයුම් පද්ධිත වන වින්ඩොස් මෙහෙයුම් පද්ධි‍තියේ අලුත්ම සංස්කරණ වන වින්ඩොස් 8, මිට පැය කිහිපයකට කලින් නියොක් හිදි එලි දකින ලදි.

වින්ඩොස් 7 මෙහෙයුම් පද්ධතිය වඩා වැඩි දියුණු කර ඇති අතර වින්ඩොස් 8 ස්පර්ෂක තිර පරිගණක සදහා වඩාත් උචිත අයුරින් නිපදවා ඇත.

වින්ඩෝස් 8 අවසන් සංස්කරණය නිකුත් කිරීමට පෙර ලොවපුරා රටවල් 190කදී පැය 1,240,000,000 පුරාවට අත්හදා බැලීමට ලක්කිරීමෙන් පසුව තම නව මෙහෙයුම් පද්ධතිය නිකුත්කිරීමට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කොට ඇත. දැනට ලොව වැඩිම පෙර අත්හදා බැලීමට ලක්වූ මෘදුකාංගය ලෙස මෙය සැලකේ.