Breaking News
Loading...
May 2, 2012

Info Post
යන්තම් යොවුන් විය පසුකළ තාරුණ්‍යයේ සිහින කුමරා ජස්ටින් බීබර් තමන්ගේ සිහින මාළිගයට ගෙවදී තිබෙනවා.
මීට පෙර මසකට ඩොලර් 50,000 ක මාසික කුළියකට හොලිවුඩයේ වාසය කළ මේ හිරිමල් තරුණයා මෙවර ගෙවදී තිබෙන්නේ ඩොලර් මිලියන 10.8 ක් වටිනා තමන්ගේම මාළිගයකටයි.

ඔහුගේ ආදායම 2011 දී ඩොලර් මිලියන 53 ක් බවයි පැවසෙන්නේ.

වර්ග අඩි 9000 කටත් වඩා විශාල බව කියන ඔහුගේ නව නිවසට ඔහුගේ පෙම්වතිය වන සෙලීනා ගෝමස් ද පැමිණෙන බවයි හොළිවුඩය පවසන්නේ.

ලොස් ඇන්ජලිස් නුවර හොළිවුඩය අසළ ‘කැලබෙසස්’ නම් නගරයේ පිහිටා ඇති ඔහුගේ සිහින නිවහනට රසිකයන්ගේ බාධා එල්ල වේ යැයි ද මාධ්‍ය සැක පළ කරනවා.

ඒ කෙසේ වෙතත් ‘කැල බෙසස්’ නගරාධිපති පවසන්නේ බීබර්ගේ නිදහසට මෙන්ම පෞද්ගලිකත්වයට කැල බෙසස් වැසියන් ගරු කරන බවයි.

මේ ඒ නව නිවහනේ ජයාරූප










1 comments: