Breaking News
Loading...
April 4, 2012

Info Post
අවුරුදු කුමාරිය කීසැණින් අප බලාපොරොත්තු වන්නේ සුරූපී නාඹර තරුණියකි
නමුත් සම්මත අවුරුදු කුමාරී උත්සවයට පටහැණි අපූරු අවුරුදු උත්සවයක් දෙහිවල සරණංකර පාරේ පිහිටි ග්‍රේස් වැඩිහිටි නිවාසයේ පසුගියදා පවත්වනු ලැබුවා

එහිදී අවුරුදු කුමාරිය ලෙස කිරුළු පැළැන්දේ වයස 94 ක්වූ එමලින් මහත්මියයි දෙවැනි ස්ථානයට පොඩි මැණිකා මහත්මිය ද තෙවැනි ස්ථානයට පද්මා මහත්මිය ද පත්වුණා

ඡායාරූපය - ධර්මසේන වැලිපිටිය