සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක හර්බජාන් සින්ට පසු ගියදා ලොකු අකරතැබ්බයකට මුහුණ දීමට සිදු වුනා.
ඒ ඔහුගේ කාරය කානල් ප්‍රදේශයේ නවතා තිබියදී හොරුන් පිරිසක් එය බිදීමත් සමගයි.මෙහිදී ඔහුගේ පාස්පොර්ටය,හැදුනුම්පත සහ කාර් ලයිසනයද අතුරුදහන් වී තිබෙනවා.මීට අමතරව ඒ අතර ඔහුගේ ක්‍රෙඩිට් කාඩ්පත් 10ක්ද තිබී තිබෙනවා.ඔහු මිතුරෙකු සමග කෝපි පානය කිරීමට ගිය අවස්ථාවේදී මෙය සිදුවී තිබෙන්නේ.හොරුන් විසින් ඔහුගේ වාහනයටද දැඩි ලෙස හානි සිදු කර තිබෙනවා.
හර්බජාන් සින්ගේ කාරයට හොරු පනී
Info Post