Breaking News
Loading...
December 15, 2011

Info Post
ශ්‍රී ලාoකිකයන් දහස් ගාණක් ම්ලේච්චව ඝාතනය කළ කරුණා රටට සම්පතක් වෙලා, නිදහසේ අනිත් ඇමතිවරු එක්ක ක්‍රිකට් ගහද්දි...

කාළකන්නි කොටි විනාශ කරන්න තමන්ගෙ ජීවිතේ දන්දීපු කෙනා දවස ගානෙ උසාවි ගානට දක්කන කාළකන්නින්ට මොන දෙවියාගෙන්වත් සහනයක් නොලැබේවා..
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමටයි.
අනේ කාලේ වනේ වාසේ...