Amazing Banta
අරුම පුදුම අමුතු කතා...ඇමේසින් බැන්ටා
1983 ජූලි කලබල වලදී අපේ මිනිස්සු, එල් ටී ටී ඊ කාරයෝ නොවෙන අහිංසක දෙමල මිනිස්සුන්ට, වචනයෙන් කියන්ඩ බැරි දස වදදීලා මරණ හැටි, මම ඇස් දෙකෙන් දැක්ක. ඒවත් එක්ක බලනකොට මේවා මොනවද. එක උදාහරණයක් කියන්නම්. දැරණියගල නගරයේ හිටියා බාලරත්නම් මුදලාලි කියලා කඩ හිමියෙක්. එයාගෙන් සිංහල මිනිස්සුන්ට තිබුන උදව් උපකාර අනන්තයි. සිංහල මිනිස්සු, ජූලි කලබල වලදී, එයාගේ කඩේ දොරවල් කඩලා, ඔක්කොම බඩු අරගෙන, ඊට පස්සේ දොර ලෑලි ටික ගොඩ ගහලා, පෙට්රල් දාලා ගිනිතියලා, මුදලාලිව ඒ ගින්නට දමලා මරුවා.
manawa himikam gana katha karana ayta mewa pennadda danna
1983 ජූලි කලබල වලදී අපේ මිනිස්සු, එල් ටී ටී ඊ කාරයෝ නොවෙන අහිංසක දෙමල මිනිස්සුන්ට, වචනයෙන් කියන්ඩ බැරි දස වදදීලා මරණ හැටි, මම ඇස් දෙකෙන් දැක්ක. ඒවත් එක්ක බලනකොට මේවා මොනවද. එක උදාහරණයක් කියන්නම්. දැරණියගල නගරයේ හිටියා බාලරත්නම් මුදලාලි කියලා කඩ හිමියෙක්. එයාගෙන් සිංහල මිනිස්සුන්ට තිබුන උදව් උපකාර අනන්තයි. සිංහල මිනිස්සු, ජූලි කලබල වලදී, එයාගේ කඩේ දොරවල් කඩලා, ඔක්කොම බඩු අරගෙන, ඊට පස්සේ දොර ලෑලි ටික ගොඩ ගහලා, පෙට්රල් දාලා ගිනිතියලා, මුදලාලිව ඒ ගින්නට දමලා මරුවා.
ReplyDeletemanawa himikam gana katha karana ayta mewa pennadda danna
ReplyDelete