ලොව කුඩාම වඳුරාවන මේ වඳුරු විශෙෂය දිගින් අඟල් 14ක් පමණක් වනවා. දකුණු ඇමරිකාවෙ සහ බ්‍රසීලයේ වනාන්තරවල දක්නට ලැබෙන මොහු සාක්කු වඳුරා හෙවත් ඇඟිලි වඳුරා නමින් හැඳින්වෙන බවයි වාර්තා වන්නේ
ලොව කුඩාම වඳුරා වන සාක්කු වඳුරා
Info Post








