ජපන් ජාතික සුරුපී නිළියක වන කායෝ සාටොහ් විසින් පසුගියදා රූපවහිනි මාධ්‍ය සාකච්ඡාවකින් පාපොච්චාරණය කර ඇත්තෙ තමන් පිරිමියෙකු වන බවයි.ඔහු කුඩා කල නිවසෙන් පළාගොස් නගරට පැමිණ ඇති අතර කිසිවෙක් තමාව හඳුනාගැනීමෙන් බේරීම සඳහ තරුණියක් ලෙස වෙස්වලාගෙන තිබෙනවා. ඔහු ඔහුගේ නමත් වෙනස් කරගෙන කායෝ සාටොහ් ලෙස භාවිතා කර ඇත්තේ ඉන් පසුවයි. කෙසේ වෙතත් ඔහු ප්‍රකාශ කරන්නේ තමන් කිසිදු ප්ලාස්ටික් ශල්‍යකර්මයක් සිදු කර නැති බවත් තමාගේ ස්වභාවික සුන්දරත්වය මේකප් මගින් වැඩිකරගත්තා පමණක් බවයි.


