80 හැවිරිදි කාන්තාවක් අතින් ඓතිහාසික වැරැද්දක්...
පල්ලියක තිබූ වසර 100කට වඩා පැරණි බිතු සිතුවමක් ප්‍රතිසංස්කරණය කිරීමට ගොස් එම චිත්‍රය විකාරයක් බවට පත් කර ඇති පුවතක් ස්පාඥ්ඥයෙන් වාර්තා වේ.
තම ප්‍රදේශයේ පල්ලියේ තෙතමනය හේතුවෙන් පළුදු වූ බිතු සිතුවමක් පිළිසකර කිරීමේ කටයුත්ත ස්වේච්ඡාවෙන් භාරගත් 80 හැවිරිදි කාන්තාවක් අතින් මෙම ඓතිහාසික වැරැද්ද සිදුව තිබේ.
පළුදු වූ බිතු සිතුවමක් හදන්න ගිහින් කාලා...
Info Post