පින්නවල යන මාර්ගයේ වලං කඩයක් අසල වාහනය නැවැත්වූ විට මෙම ආලෝකය වලාකුළු අතරින් දිස් වී ඇති අතර එම අවස්ථාවේම එය පටිගත කිරීමට ලක්ව ඇති අතර වලාකුලෙන් වැසුණු එම ආලෝකය කෙමෙන් කෙමෙන් වලාකුළු තුලින් මතුවන ආකාරය එම වීඩියෝවේ පටිගත වී ඇත.
එම කඩයේ සිටි පිරිසද මෙම සිදුවීම දැක ඇති අතර මෙය සිදුවී ඇත්තේ දහවල් 12:30 ට පමණය.බැලුබැල්මට එය දේදුන්නක් සේ දිස්වුවත් එම ආලෝකය දිස් වන්නේ ගෝලාකාර ප්රදේශයක පමණි.
එම ආලෝකය පටිගතවූ වීඩියෝව පහතින් බලන්න
පින්නවල දිස්වූ අත්භූත ආලෝකය
Info Post