ඔවුනුත් ඒ පේස්ට්‍රි කෑමට අරන්...මේ කල්ලියේ නම ‘කාර්ටෙල්‘...
මිහිතලය පවිත්‍ර කිරීමට ලොව ජනගහනය අඩු කිරීම සඳහා ගැහැනුන් මැරූ කල්ලියක් ඊසාන දිග බ්‍රිසීලයෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
ඒ වනවිට එම කල්ලියේ මිනිසකු, ඔහුගේ බිරිය, අනියම් බිරිය, ගැහැනුන් දෙදෙනකු මරා මස් වලින් පේස්ට්‍රි හදා අසල්වැසියනට විකුණා ඇතැයි පොලිසිය පවසයි.
ඔවුන් ද එම පේස්ට්‍රි ආහාරයට ගෙන ඇත. ජෝර්ජ් බෙල්ට්‍රාඩ් නෙග්‍රො මෙන්වේ (51) හා ඔවුගේ බිරිය එලිසැබෙත් පීරෙස් ද සිල්විරා (51) හා අනියම් බිරිය බෘනා ද සිල්වා සැකපිට අත්අඩංගුවට ගත් අයවෙති.
කුඩා දරුවන් බලා ගැනීම සඳහා ආකර්ශනීය වැටුප් දෙන බව කියන ගැහැණුන් ගෙන්වා වසරකට තිදෙනකු බැගින් මරා දැමීම ‘කාර්ටෙල්‘ නම් කල්ලියේ අරමුණ වී ඇත.
ගැහැනුන් දෙදෙනකු මරා මස් වලින් පේස්ට්‍රි හදලා
Info Post
මොන කලකන්නි හැත්තක්ද? බිරිදයි අනියම් බිරිදයි මැරුවනම් හරි නේ. වෙන ගෑනු මරන්නැතුව
ReplyDelete