February 2, 2013

Info Post


චීනයේ හෙනාන් ප්‍රාන්තයේ සන්මෙන්සියා නගරයේ අධිවේගී ගුවන් පාලම් මාර්ගයක ගමන් කරමින් තිබූ ගිනිකෙළි රැගත් ට්‍රක් රථයක් ඊයේ පුපුරා යාමෙන් මාර්ගයේ මීටර් 80ක පමණ කොටසක් කඩා වැටී තිබෙනවා.
එම අවස්ථාවේ මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථ මීටර් 30ක් පමණ ඈතට විසිවී තිබෙන අතර අනතුරින් මියගොස් ඇති ගණන 26 ක්. චීනයේ නව අවුරුදු උදාව පැවැත්වීමට ඇත්තේ තව සතියක පමණ කාලයක් වන අතර ගිණි කෙළි භාවිතා කිරීම එම උත්සවයේදී අනිවාර්ය අංගයක් වේ. මාර්ග කඩා වැටී ඇති ජායාරූප


















Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by