Breaking News
Loading...
February 2, 2013

Info Post
සුඩාන් බලධාරීන් එරට තරුණ කාන්තාවකට ප්‍රසිද්ධියේ කස පහර දීමට තීන්දු කලේය.

ඒ අන්කිසිවක් නිසා නොව එම තරුණ කාන්තාව තමන්ගේ සාම්ප්‍රදායික පර්දාවට යටින් ‘ජීන්ස්’ (දිගු කලිසමක්) ඇද ඇති බව එරට බලධාරීන්ගේ නෙත ගැටීම නිසාය.
මේ අප පසුකරමින් සිටින්නේ 21 වන ශතවර්ශයයි. අගමික නිදහස, කාන්තා අයිතිවාසිකම්, මානව අයිතිවාසිකම් හා  මනුෂ්‍ය හැඟීම් මේ ම්ලේච්ඡ ආගමික අන්තවාදීන්ට කිසිසේත්ම අදාළ නැත. ඔවුන් ගේ වටිනාකම් තීන්දු කරන්නේ පසුගාමී, අන්තගාමී, ආගමික විශ්වාසයන් පමණි. මෙම කුඩා රෑප රාමු පෙළ මනුෂ්‍යත්වයේ අද දවසේ අභියෝගයේ එක් පැති කඩක් නිරූපනය කරයි.කාන්තාවන් ද මනුෂ්‍ය යෝද යන වග මේ අන්ත ගාමීන්ට බොහෝ දුරය.

කැමරාව සහිත මොබයිලේ ෆෝන් එක පාසැල අරන් ගියාට කස පහර 90ක් දඩුවම පාසලේ පන්තියේ ළමුන් ඉදිරියේ,දැරියගේ වයස අවුරුදු 13යි (සිද්දිය 2010 ජනවාරියට ආසන්න දිනෙක සිදු වුවක් )