Breaking News
Loading...
January 10, 2013

Info Post
ලංකාවේ මුදලින් රු. ලක්ෂ 29ක් පමණ වටිනා කමිසයකින් සැරසීමට ධනවත් 32 හැවිරිදි ඉන්දියානුවෙක් සූදානම් වෙනවා.

එම කමිසය මසා ඇත්තේ රන් කෙඳි වලිනි. එමඟින් ඔහු කාන්තාවන්ගේ ආකර්ෂණය ලබාගැනීමටයි බලාපොරොත්තු වන්නේ.

රන් කමිසයට අමතරව රත්‍රන් මාල හා බ්‍රේස්ලට් ද ඔහු පැළඳ සිටින්නේ ගාල්තැන්නේ කපුවා මෙනි.


රන් කරුවන් 15 දෙනෙකු විසින් දිනකට පැය 16 බැගින් සති දෙකක් පමණ කාලයක් මෙම කමිසය සෑදීමට ගතකර තිබෙනවා.

එහි ජායාරූප හා වීඩියෝවක් පහතින්.