Breaking News
Loading...
October 6, 2012

Info Post
සංචාරකයන්ගේ ප්‍රධාන නැරඹුම් කරුවා...

චීනයේ ෂැංඩොන් සත්ව උද්‍යානයේ දෙපා අහිමිව දෑතට බර දී ඇවිදින වඳුරෙක් සිටිනවා.  මෙයට කළකට පෙර සිදු වූ හදිසි අනතුරකින් වඳුරාගේ පාද අක්‍රීය වුනා.
තමට අහිමි වූ දේ ගැන නොසිතා, තිබෙන දෙයින් ජීවිතය ජය ගන්නට වෙර දරන මෙම වඳුරා සත්ව උද්‍යානයට පැමිණෙන සංචාරකයන්ගේ ප්‍රධාන නැරඹුම් කරුවා බවට පත් වී ඇතැයි ඩේලි මේල් පුවත්පත පවසනවා.

දෙපා අහිමිව දෑතට බර දී ඇවිදින වඳුරා පහතින්...