Breaking News
Loading...
October 5, 2012

Info Post
ඔහු දුප්පත් ද පොහොසත් ද කියලා මම හොයන්නේ නැහැ...

මොන රටක මොන ජාතියක  උනත් මට ප‍්‍රශ්නයක් නැහැ...

අසම්මත ආශාවන්ගෙන් පෙලෙන තම ඵකම දියණිය එයින් මුදවා ගැනිමට දැඩි වෙහෙසක් දරන පියකු පිළිබඳ පුවතක් හොංකොන් මාධ්‍ය අනාවරණය කරයි. චාඕ සෙත්සිං හොංකොන්හි කොටිපති ව්‍යාපාරිකයෙකි.

ඔහුගේ ඵකම දියණිය ජිජි චාඹ් (33)  සමලිංගිකඅත්වයට ඇබිබැහි වු තරුණියකි. තම රටේ එ වැනි අසම්මත දේ සඳහා නීතියෙන් ඉඩක් නොමැති නිසා ඇය පැරිසියට ගොස්  ඵවැනිම වෙනත් කාන්තාවක් සමග විවාහ වූවාය.

ඇගේ මෙම විකෘති ලිංගික ආශාවන්
නිසා දැඩි වේදනාවකට පත් වී සිටින ඇගේ පියා කියනුයේ  මගේ ඵකම දුව හරිම අහිංසකයි ඵයා ලස්සනයි වාගේම හොඳට ඉගෙන ගත්තා.

මෙම විකෘති ආශාවන්ගෙන් ඇයව මුදව ගෙන  ආදරයෙන් රැක බලාගන්න  තරුණයෙකුට මම යුරෝ කෝටි පහක් හෙවත් රුපියල් 845000000 දෙනවා. ඔහු දුප්පත් ද පොහොසත් ද කියලා මම හොයන්නේ නැහැ. මොන රටක මොන ජාතියක  උනත් මට ප‍්‍රශ්නයක් නැහැ. අවශ්‍ය වන්නේ මගේ දියණියම ආදාරයෙන් බලා ගන්නවා දැකීමයි.

76 හැවිරිදි මෙම ව්‍යාපාරික පියා සතුව රෝල් රොයිස් වාහනයක් හා හෙලිකොප්ටරයක්ද තිබෙන අතර ඔහු විසින් නිරූපිකාවන් හා නිළියන් 10,000ක් පමණ සමඟ යහන්ගතවී ඇති බවටද පුරසාරම් දොඩනවා.





















Comment (1)

Loading... Logging you in...
  • Logged in as
adee man kamathiiii :p

Post a new comment

Comments by