October 13, 2012

Info Post
ජපානයේ වැඩ කරන කතුනට ඩයෆර විශේෂයක් හඳුන්වාදී ඇත.

සේවා ස්ථානයන්හිදි කිහිප විටක්ම තම ශාරීරික අවශ්‍යතාව වෙනුවෙන් කැසිකිළි යෑමේදි වැයවන කාලය ඉතුරු කරගැනීම අරමුණයි.
වෙළෙඳපළට නිකුත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ළදරු ඩයෆර වලට සමාන තෙතමනය තදින් උරාගත හැකි ඩයෆර ඇඳීමට එරට වැඩකරන කාන්තාවෝ මේවන විට ක්‍රම ක්‍රමයෙන් පුරුදු වෙමින් සිටිති.

ටෝකියෝ නුවර නිවාස විකිණීමේ හා කුලියට දීමේ ආයතනයක් පවත්වාගෙන යන කාඕරි අඩක්හි (25) කියනුයේ මෙම ඩයෆර වි‍ශේෂය මාස හයක පටන් තමන් අඳින බවයි. කැසිකිළි යෑමේ දී වය වූ අමතර කාලය තම ආයතනයේ වැඩි දියුණුව වෙනුවෙන් තමන්ට වැය කළ හැකි වූ බව ද ඇය කියන්නීය.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by