Breaking News
Loading...
August 28, 2012

Info Post
ලොව සුපතල ෆෝර්මියුලා 1 මෝටර් රථ ධාවන තරගාවලියේ නිර්මාතෘ හා අධ්‍යක්ෂ බර්නි එක්ලෙස්ටොන් (81)
තුන්වැනි කසාදය කරගත්තේය. මනාලිය වුයේ 35 හැවිරිදි ෆැබියානා ෆොලෝසිෂ්ය.

ස්විට්සර්ලන්තයේ ග්ස්ටාඩ් හෝටලයේ පැවැති විවාහ මංගල උත්සවයට ස්ටාර්ලින් පවුම් දෙකෝටි හැට ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි 520කට වැඩි මුදලක් වැය විය.

මංගල මුදුවේ වටිනාකම ස්ටාර්ලින් පවුම් ලක්ෂයක් හෙවත් රුපියල් කෝටි දෙකකට අධිකය. තම පියාගේ තුන් වැනි මංගල උත්සවයට බර්නිගේ වැඩිමහල් දරුවෝ සහභාගී වීම ප්‍රතික්ෂේප කළහ.


Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by