July 11, 2012

Info Post
ප‍්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක්...රැකියා කරගත නොහැකි තත්වයක...

පවතින දැඩි නියඟය හේතුවෙන් පොතුවිල් ආරුගම්බේ කලපුවේ ජලය සිඳී ගොස් කලපුවට මුහුදු ජලය මිශ‍්‍ර වීමේ හේතුවෙන් මසුන් ලක්‍ෂ ගණනක් මිය ගොස් තිබේ.

එසේ මියගිය මසුන් ගොඩබිමට ගොඩගසා ඇති අතර අඟළුවන්, ගොඩයන් සහ කොරලි විශාල වශයෙන් ඒ අතර වේ.

මේ හේතුවෙන් ප‍්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් පැතිර ඇති අතර ප‍්‍රදේශයේ ධීවරයන් සිය රැකියා කරගත නොහැකි තත්වයක පසුවේ.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by