Breaking News
Error Loading Feed!
July 3, 2012

Info Post
පින්ලන්තයේ හෙල්සින්කි නුවර පැවැති යුරෝපා මලල ක‍්‍රිඩා තරගාවලියේ පලමු වටයේ මිටර් 100 කෙටි දුර දිවීමේ තරගයකට
මුහුන දුන් බල්ගේරියාවේ ධාවන ශූර කිරිලෝව් ජෝර්ජියේව් ගේ දකූණු පාදය තරගය අතරතූරදි දණහිස ලගින්බිදි යන අනුවේදනීය වීඩියෝ පටය ලෝකය පුරා ප‍්‍රචාරය වීය.

තරගය ආරම්භයත් සමග ඉතා වේගයෙන් ඉදිරියට දිව ඵන ජොර්ජියෝ පාදයේ ඇතිවන ආබාධයත් සමග ඵක් කකූලකට වැඩි බරක් දෙමින් කෙසේ හෝ තරගය නිම කිරිමට උත්සහා කරයි.

ඵහෙත් තරගය නිම කරනා ස්ථානය ආසන්නයේදිම පැමිණි වේගය පාලනය කරගත නොහැකිව ඹහු ඇද වැටෙන අතර ඵ්ත් සමගම දකූණු පාදය දෙකට මැදින් බිදි පසුපසට ඇඹරි යයි. නැවත කිසිදු දිනක ධාවන තරගයකට සහභාගි වීමට ජොර්ජියෝ හට ඉඩක් නැති බව වෛද්‍යවරු කියති.

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by