Breaking News
Loading...
April 27, 2012

Info Post
ඔහු හෙට ප්‍රංසගයකට සහභාගී වීමට නියමිතයි...
ලෝක ප්‍රකට ගායක ෂැගී අද අලුයම දිවයිනට පැමිණියේය.අද අලුයම 3.10ට පමණ ඔහු ඇතුළු පිරිස දිවයිනට පැමිණ ඇත.

ජනප්‍රිය ගීත රැසකට හිමිකම් කියන ඔහු දිවයිනට පැමිණ ඇත්තේ,  සී. ආර්. ඇනඩ්. එෆ්. සී. ක්‍රීඩාංගණයේ හෙට පැවැත්වෙන ප්‍රංසගයකට සහභාගී වීම සඳහාය.


ගර්ල් යූ ආර් මයි ඒන්ජල්, ඉන් ද සමර් ටයිම්ස් වැනි ගීත හරහා ලොව පුරා සංගීත ලෝලීන්ගේ සිත් දිනා ගැනීමට ඔහු සමත්ව සිටී.