Breaking News
Loading...
April 18, 2012

Info Post
ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් කොලොම්බියාවේ සංචාරයක් අතරතුර ඊයේ(16) බීමත්ව නර්තනයේ යෙදුණු සිදුවීමක් නිසා අද බටහිර මාධ්‍ය කැළඹී තිඛෙනවා.
මේ සිදුවීම වාර්තාවන්නේ ඇය කොළොම්බියාවේ කාර්ටජනා නුවර කැෆේ හවානා නම් අවන්හලේදී ඊයේ රාත්‍රී සහභාගීවූ භෝජන සංග්‍රහයක් අතරතුරයි.

ඇතැම් ඇමරිකානු මාධ්‍ය පෙන්වාදෙන්නේ ඇගේ මේ ප්‍රසිද්ධ හැසිරීම රාජ්‍ය ලේකම්වරියකට තරම් නොවන බවයි.
ඇය කොළොම්බියාවට ගොස් සිටින්නේ බ්‍රසිලයේ පවත්වන්නට නියමිත සමුළුවකට ඇමරිකාව නියෝජනය කරමින් සහභාගීවන්නට යන ගමනේදීය.
මේ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් පහතින් නරඹන්න