ඓයිෂ්වර්යාගේ දියණියගේ ජායාරූප දැකගැනීමේ කැමැත්තෙන් සිටි බොහෝ දෙනෙකුගේ බලාපොරොත්තු මල්ඵ ගන්වමින් කිසියම් පුද්ගලයකු විසින් ඇය සමඟ දියණියගේ ජායාරූපයක් ට්විටර් වෙබ් අඩවියේ පළ කොට තිබේ.
මෙම ජායාරූපය පසුගිය දිනවල අන්තර්ජාලය පුරා පැතිර ගියද මේ වන තෙක් මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව බච්චන් පවුලේ කිසිවකුත් අදහසක් දක්වා නොමැත.
අභිලාෂා ලෙස නම් කොට ඇති අභිෂේක්-ඓයිෂ්චර්යා යුවලගේ කුළුඳුල් දියණිය බේටි-බී යන අනුවර්ථ නාමයෙන්ද හැඳින්වේ. කෙසේ වෙතත් මින් පෙරද මෙවැනි ජායාරූප කිහිපයක්ම අන්තර්ජාලය හරහා පැතිර ගියද ඒ සියල්ලටම වඩා මෙම ජායාරූපය සත්‍ය ජායාරූපයක් ලෙසයි බොහෝ දෙනා පිළිගන්නේ.
මේ ඓයිෂ්චර්යාගේ දියණියගේ ජායාරූප ද?
Info Post