Breaking News
Loading...
February 5, 2012

Info Post
 මේක බාල, මහලු කාටත් බලන්න පුළුවන්. මේක තියෙන්නෙ Zhengzhou International Exhibition Center එකේ.

මෙම උත්සවය ඔවුන් පවත්වන්නෙ 04 වෙනි වතාවට.

මේ ප්‍රදර්ශනයට modern sexual health products, underwear modeling show, body painting, pole dancing performance, how to hurt himself and hurt others with sexual pleasure. වගේ අංගත් එකතු කරල.

නමුත් තත්වය කෙසේ තිබුනත් මිනිස්සු මෙම ප්‍රදර්ශනයේ වැඩිපුරම කැමති වෙන්නේ S&M show එකට සහ underwear modelling show එකට තමයිලු.

මම ඒකෙ ඡායාරූප ටිකක් පල කරන්නම්. නැත්නම් ගතියක් නෑනෙ..

ඔන්න වැරදි විදියට නම් හිතන්න එපා.

මහන්සියෙන් තමයි මේව හොයල බොලාට දෙන්නෙ..