ඊයේ ලංකාව හා ඉන්දියාව අතර පැවති ක්‍රිකට් තරගයේදී 320 ක විශාල ඉලක්කයක් ලබාදුන් අවස්ථාවේ බොහෝ අය ඉන්දියාව එය පසුකර ජයගනී යයි විශ්වාස කළේ නැත
නමුත් කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයට වේගයෙන් ලකුණු රැස්කර 37 වන පන්දුවාරයේදී ඉන්දියාව ජය ගත්තේය මේ ගැන විවිධ අය විවිධ අදහස් පළ කර තිබුණා’ ඒ අතර අල්ලස් කතාද කරළියට පැමිණ තිබුණා
ඉන්දියාවේ මේ ජයග්‍රහණය පසුපස සිටියේ ලකුණු 133ක් ලබාගත් විරාට් කෝලිය මෙය සිදුවූයේ ඔහුට ලබාදුන් අල්ලසක් නිසා බවට දැන් කටකතාවක් පැතිර යමින් තිඛෙනවා එය එසේ මෙසේ අල්ලසක් නොව ලිංගික අල්ලසකි
ලංකාවේ පළමු ඉනිමේ 320 විශාල ලකුණු ගණන පුවරුවේ සටහන්ව තිබියදී ඕස්ටේ්‍රලියාවේ හොබාර්ට් පිටියේ තරගය නරඹන්නට ආ ඉන්දියානු තරුණියක කිසිදු විළි ලජ්ජාවක් නැතිව කාටත් පෙනෙන සේ අයුතු යෝජනාවක් සහිත බැනරයක් ප්‍රදර්ශනය කරමින් සිටියාය එහි සටහන් වූයේ මෙවැන්නකි “Offer still stands – Kohli my place tonight” කෝලිට ඊයේ රෑ ඇගේ ගෙදර එන්නට යෝජනාවක් කරමින් ඇය කියා සිටින්නේ මැච් එක දිනා දෙන ලෙසය
කෝලි හතරේ පහර 16 ක් හා හයේ පහර 2ක් ලබමින් මේ වේගවත් ඉනිම ක්‍රිඩා කරන්නට බලපෑවේ ඇගේ මේ අයුතු යෝජනාව යයි සමහරු කියන්නේ විහිළුවට නොවිය යුතුය
ඉන්දියාව දිනවූ අල්ලස
Info Post