Breaking News
Loading...
February 2, 2012

Info Post
මේ මිනිමස් කණ ගැණිය ඉන්නේ ඉඳුනිසියාවේ
ඉන්දුනිසියාවේ පොලිසිය විසින් අවුරුදු 29 වයසැති මේ කාන්තාව අත්තඩංගුවට ගනු ලැබුවා සහ මේ කාන්තාව මිනිස්සු මරා ආහාරයට ගැනිමක් සිදු කර ඇත.මේ කාන්තාව 30කට අධික කාන්තාවන් පිරිසක් සහ ඔහුගේ ස්වාමි පුර්‍ෂයාද මරා ශීතකරණයක් දමා ආහාරයට ගෙන ඇත.ඇය මේ කාර්‍ය්‍ය දිර්ඝ කලක් තිස්සේ සිදු කොට ඇති අතර ඇය මිනි මස් කැමට ප්‍රියතාවයක් දක්වන කාන්තාවකි.

මේ මිනිමස් කන ගැහැණිය තමන්ගේ මිතුරන්ගේ සාද වලදි පවා සකස් කොට කැමට දී ඇත.ඇයගේ මිතුරන් කියන විදියට ඈ උයන ආහාරයන් ඉතාමත් රසවත් සහ ප්‍රණිත බවකින් යුක්තය....

ඇය සිර ගෙදර සිටින විටදි පවා ඇය පොලිස් කාන්තාවකට පහර දිලා සහ ඇය එම කාන්තාවගේ දකුණු අතේ ඇගිලි සියල්ලම සපා ගිල දමලා.