Breaking News
Loading...
February 12, 2012

Info Post
ඇමෙසින් බැන්ට - බල්ගේරියානු ජාතික කලාකරුවෙකු වන ගැබර් ෆුලොප් පිළිම නෙළන්නේ තඹ වලින් හෝ ගලින් නොවේ.
පහත ඡායාරූප වල දැක්වෙන්නේ ඔහුගේ නිර්මාණයකි. ලේඩිබග් ලෙස නම් කර ඇති මෙය, බැලූබැල්මට නම් කුරුමිණියන්ගෙන් වැසී ගිය මිනිස් රුවකි.

මෙම නිර්මාණය සඳහා ගැබර් විසින් කෘතිමව සකසන ලද සහ දෑතින් පින්තාරු කරන ලද Ladybug නම් කුරුමිණියන් 20, 000 ක් උපයෝගී කරගෙන ඇත.

පසුව කාන්තාවකගේ සිරුරකට අනුරූපව සකසන ලද මෙම ආකෘතිය, සොබාදම් දෙවඟනක්් නිරූපනය කරන බව ගැබර් පවසයි.
ඡායාරූප අනුග්‍රහය : හෆින්ටන් පෝස්ට්