Breaking News
Loading...
February 9, 2012

Info Post
ඇමෙසින් බැන්ට - මේ තියෙන්නෙ කොත්මලෙ ජලාශයට යටින් ඇති කොත්මලෙ නගරයෙ විහාරයෙ පින්තුර කිපයක් මේ විහාරය මතුවන්නෙ පායන කාලයට විතරයි.
අනික් කාලයට මෙ විහාරය වතුරෙන් යටවෙලා තියෙන්නෙ. බොදු ජනයාගෙ උරුමයක් හැම ජාතියකම යහපත පිනිස කැප කරපු තවත් අවස්තාවක්.









3 comments:

  1. මගෙ ලඟත් තියෙනවා මෙහෙම ගිහින් මම ගත්තු ඡායාරූප එකතුවක්

    ReplyDelete
  2. මම මේකට ගිහින් තියනව.මේක තියෙන්නේ තෙල්දෙණියේ නෙවෙයි.මේක තියෙන්නේ කොත්මලේම තමා.

    ReplyDelete
  3. මෙවනි චායාරූප පලකරන විට චායාරූප ශිල්පියාගෙ නම සන්දහන් කිරීමට කාරුනිකවන්න.මොකද මේ චායාරූප ගන්න මහන්සි උන විදිය දන්නෙ ගත්තු කෙනා විතරක් නිසා.
    එවගෙම මෙ නටබුන් තිබෙන්නෙ තෙල්දෙනියෙ නෙවේ. කොත්මලේ. එය නිවරදි විය යුතුයි.

    අවුරුදු ගානකට පස්සේ කොත්මලේ ජලාශයට යටවෙලා තිබුණු පරණ පන්සලක පිළිමගෙයක්, වතුර අඩු උනාම උඩට මතු වෙලා. මේක සතියක් විතර මේ විදියට දකින්න ලැබුණා. කෙසේ වෙතත් මේ චායාරූප අරගෙන දවස් දෙකකට විතර පස්සේ වැස්සත් එක්ක මේ නටබුන් ආපහු යටවුනා. 2010-04-09


    ඉතිහාසය-

    මෙම විහාරය ප්‍රියබිම්බාරාමය ලෙස හැඳින්වෙන අතර කොත්මලේ, කඩදොර පිහිටා ඇත. 1982 වසරේ දී මෙම විහාරය ජලයෙන් යටවී ඇත්තේ කොත්මලේ ජලාශය ඉදි කිරීම නිසයි. බුදු පිළිම සහ දේව පිළිරූ කැඩීම අනුමත නොකළ ගැමියන් මම පිළිම ගෙය එසේ ම තිබෙන්නට හැර ඇති අතර පසු කලෙකදී එනමින් ම මාවතුර, රිවර් සයිඩ් ප්‍රදේශයේ නැවත මෙම විහාරය ඉදිකර ඇත.

    ReplyDelete