මේක අසභ්‍යයි කියල මට බනින්න එපා
හිතේ ඇති වෙච්ච පොඩි කුතුහලයක් නිසා තමයි මේක කොටන්න හිතුනේ...
කෙල්ලෝ සහ ගැණු ඉන්නවනේ සාරි අදින.
වැඩි හරියක් ගැණු අය සංවර විදියට බඩ වැහෙන්න අදිනවා.
එත් තව කොටසක් ඉන්නවා බඩ සහ බුරිය පේන්න අදිනවා.
සමහරුනම් ඕකට හේතු කියනවා බඩ ලොකු නිසා බඩට උඩින් සාරිය අදින්න අමාරුයි ඔය වගේ හේතු
එහෙම බඩ පේන්න අදින ගැණු අයගෙන් වැඩි දෙනෙක් ඉන්නවා කොල්ලෙක් බඩ දිහා බලනවා කියල දැක්කොත් ටක් ගල වහ ගන්නවා.
ඇයි ඒ? වහන්නනම් පෙන්නන්න ඕනය?
ආපහු තව ටිකකින් බලද්දී ආයේ බඩ පේන්න සාරිය පහත කරගෙන.
මේ ගැන දන්නා අය ඉන්නවනම් මේ ගැන පැහැදිලි කරන්න.
ගැනුන්ගේ හැසිරීම ගැන තාම පොඩි පොඩි අපැහැදිලිකම් තියනවා.
බුරිය පේන්න සාරි ඇදීම
Info Post