Breaking News
Loading...
January 9, 2012

Info Post
පස් හැවිරිදි ලින්ඩා මේධිනා ලොව ලාබාලතම මව වශයෙන් වාර්තාගත වන්නීය. ඇය සිය පළමු දරුවා බිහිකරන්නේ වයස අවුරුදු 5ක් මාස 7ක් සහ දින 21ක
වයසකදීය. ඇයට ලැබුණු දරුවා උපතේදී 2.7kg බර පිරිමි දරුවකු වූ අතර ගෙරාඩෝ වශයෙන් නම් තබණු ලැබීය. ලින්ඩාව මුලින්ම ඇගේ දෙමාපියන් විසින් රෝහල්ගත කෙරුනේ ඇගේ උදරයේ අසාමාන්‍ය ගෙඩියක් වැනි යමක් දක්නට ලැබීමෙනි. එහිදී කළ පරීක්ෂන වාර්ථා අනුව ඈ ගැබිණියක් බව සොයාගන්නා ලදී. දරුවාගේ පියා කවුරුද යන්න නොවිසඳුණි අබිරහසක් වූ අතර ඇය වයස අවුරුදු 40 දී දිවියෙන් සමුගත්තාය. ඇගේ පුතා වයස අවුරුදු 76 ක් ජීවත් විය.