Breaking News
Loading...
December 31, 2011

Info Post
බාලි නම් ප්‍රදේශයේ නිවාඩුවක් ගතකිරීමට මේ තරුණියට එහි පාරක් දෙපස සිටි වඳුරන් සමූහයක් දක්නට ලැබුණා. ඔවුන් පිළිබඳ ඇතිවූ සත්ව කරුණාව නිසා වඳුරන්ට ආහාර ලබාදීමට පෙළඹුණු ඇයට බලාපොරොත්තු නොවූ අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවුණා.